විදර්ශනාව ඇතුළත් වෙන
සතර සතිපට්ඨානය
බුදු දහම තුළ තියන අගනාම අංගයයි.
ආශ්වාස ප්‍රශ්වාසය, ඉරියව්ව වගේ
ඉතාම සරල තලයෙහි සිට
චතුරාර්ය සත්‍යය දක්වා
සිහිය දියුණු කරන්නට
කයත් නිර්වාණයත් අතර
සම්පූර්ණ ගමන්මග,
නිවනට ඇති
එකායන මාර්ගය ලෙස නම් කරමින්
බුදුන් වහන්සේ දේශනා කළේ
මහා සතිපට්ඨාන සූත්‍රය මගින්.
අපි සිහිය පිහිටුවා ගතයුතු
අංග හතර පිළිබඳ
සරල හැඳින්වීමක් .....
No comments:
Post a Comment